Saturday, July 7, 2018

උනුසුම් පුවත් 07/07/2018


විජයකලා ප්‍රභාකරන් ගැන යළි කථා කරයි


කවුරුන් කැමති හෝ අකමැති වුවද සිය භූමිය වෙනුවෙන් ප්‍රභාකරන් සටන් කළ බව තමන් පිළිගන්නා බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඩෑන් ටීවි නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. 07/07/2018


අනාගතේ පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන් යුතු රජයක්
අනාගතයේදී පිහිටු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.


යුද්දයේ විෂබීජ පතුරුවන දේශපාලකයින්ට හමුදා කඳවුරු වලට එන්න දෙන්න එපා - හමුදාපතිගෙන් නියෝගයක් 07/07/2018

ධීවර විරෝධතාවක් හේතුවෙන් කොලඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගය හික්කඩුව හික්කඩුව, වැරැල්ලාන ප‍්‍රදේශයෙන් අද (07) අවස්ථා දෙකකදී අවහිර වුණා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් අතුරුදන්ව සිටින ධිවරයන් හත් දෙනෙකු සොයා දෙන ලෙස බලධාරීන්ට බලකරමින්.



No comments:

Post a Comment

Blog Archive