ශෝක නැති ජරා මරන නැති ක්ෂේම භුමියවු නිවනට පත්විමට ඒකායන මග වදාලා වු සම්බුදු පියානන් වහන්සේ විසින් දේශිත සසර ගමනට හේතුවත් සසරේ භයානක බවත් සසරින් මිදිමට ගතයුතු මගත් ගැබ්කොට දේසාවදාලු එකම ගාථාවකින් නිවන් මග පහදා ගැනීමට ඔබටත් හැකි වේවා..
මිනිසෙක් වෙලා ඉපදී, අබ ඇටයක තරමවත් බුද්ධියක් තියෙන ඹ්නැම මනුස්සයෙකුට මේ බුද්ධසාසනය පවතින කාලයේ උවමානව තියෙනවනම් සසර ගමන නවතාගන්න, නිවනට පත්වෙන්න කිසිම බාදාවක් නැහැ.
හේතුව අසුහාරදාහක් වු ධර්මස්කන්ධය තවමත් නිරුපද්‍රිතව පැවතීම.
මොකටද අසුහාරදාහක් ධර්මස්කන්ධය ? ...
එක එක බුද්ධි මට්ටම් වල අයට ගැලපෙන විදිහටයි
බුදු පියාණන් ධර්මය දේශනා කලේ. ඒනිසයි එදා
අවුරුදු 7තේ දරුවාටත් වයසටගිය මරණයට ලංවුන කෙනාටත් සදහම් අසා සසර ගමන නැවතුනේ.
එකම ගාතාවකින් පදහතර ඇසුනු සැනින් කාරනය වටහාගන්නට පුලුවන් එකම දහම සම්බුදු දර්ශනයයි.
සද්ධර්මය සැගවිලා නැහැ. මාර්ගයත් වැහිලා නැහැ.
වටහා දෙන ක්‍රමයෙයි වරද.
පදවැල්, වචන අමතක වේවා, අදහස වැටහේවා..
නිවන් අවබෝධයට මුළු ත්‍රිපිටකයම දැනගැනීමට,
පාලි අභිධර්මය ඉගනගැනීමට හෝ
දැන් කාලයේ වඩන එක එක දැහැන්, භාවනා ක්‍රම අවශය නැහැ.
අපි අසා ඇති විදිහට බුදුන් දවස නිවන දුටු කිසිවෙකු ඒ කිසිවක් කරලා නැහැ.
ඇසු එක දහම් කරුනෙන් සියල්ල වටහාගෙන කලයුතු දේ පුර්ණය කලා.
අද දවසේ නිවන මාහා අත්භූත, වචනයෙන් විස්තර කරන්නට බැරි,සඟවා දේශනාකල හෝ කිසිවෙක් නැති,කිසිවක් නැති සුන්‍ය වු දෙයක් විදිහටත්. සිල් ව්‍රත දැහැන් ධ්‍යන වඩන අයට පමනක් ලැබෙන දෙයක් විදිහට වරදවා වටහාදෙනවා.

සැබෑ දහම පුර්නය කල කිසිවෙකු පුද්ගල ස්වරුපයෙන් තව කෙනෙකු විවේචනය කිරිම හෝ
පුද්ගල ක්‍රියාකාරිත්වයකට තරහෙන්, ද්වේශයෙන් වචනයක් හෝ කතාකරන්නේවත්,
හැසිරීමෙන් සමාජ සම්මතයන් හෝ අනේකාගේ නිවන දුරස් කරන්නේවත් නැත.
එදා බුදුමඟ ගිය අර්‍යන් වහන්සේලා මේ සසුන තුල සසරගමන නිමාකරගන්නට
එන කවරෙකුට හෝ උපකාරීවිම සදහා බුදුහිමි දෙසු දහම ධම්මපදය ලෙස පිලිවෙලකට සකසා තිබෙනවා.
![]() |
ගාථාවේ අර්තයට තේරුම් ගැනීමට පෙර බුදු මග යන්නේකු දැනගතයුතුම මුලික කරුනු කීපයක් තිබේනවා.
1.බුදු හිමියන් පෙන්වා දෙන්නේ එකම
සත්‍යය වු දුක්ඛ
යන වැඩපිලිවෙලයි.
2.එය පද තුනකින් ආකාර අටකින් යුක්තයි.
3.සිල් ව්‍රෟත සිල් වත දිමට බුදු
වරයෙකු පහල වන්නේ නැත
4.මාර්ගය අවබෝදවන්නාට කෝටියක් සංවරසිල්
ඉබේ පුර්නය වේ.
කාලොඝ සති භුතානී සබ්බා නේව සනංතනං
ඕගය තරනය කර සැවොම නිවනට පැමිනේවා
අකාලික වු භගවත් ධර්මය