About Us

ගණකාධිකරණ අංශයේ වසර 25 ට වඩා පලපුරුද්ද ඇති මා කාර්යාලයක වැඩකටයුතු පහසුවෙන් කරගතහැකි
සරල එහෙත් වටිනා පරිගනක වැඩසටයන් කිහිපයක් සකස් කලා. මා වැඩකල ආයතන කිහිපයේම එවැනි
වැඩසටහන් මගින්   ප්‍ර යෝජන ගෙන තිබෙනවා.

ලංකාවේ කුඩා හා මධයම ප්‍රමාන වියාපාර කරන ආයතන වෙනුවෙන් එම වැඩසටයන් ලබා දුනහොත් අතින් කරන වැඩකටයුතු සහ එක්සේල ෂිට් වල කරන වැඩ වලට වඩා ඉතාමත් පහසු නිසා සුළු මුදලකට බාගත කරගැනීමට මෙම වෙබ් අඩවිය හරහා පහසුව සලසා තිබෙනවා. එම වැඩසටයන් අතර,

1. ඉන්වොහයිස් සහ තොග පාලනය
2. වැටුප් සැකසීම හා පිරිස් පාලනය
3. පේමන්ට් වවුචර් සහ චෙක්පත් මුද්‍රනය කිරීම 

එමෙන්ම ඉතා අඩු මුදලකට ලංකාවේ වියාපාර ආයතන වලට අවශය සේවකයන් සොයාගැනීම සදහා දැන්විම පලකිරීම

මංගල දැන්විම් තීරය හරහා විවහ අපේක්ෂක දුවා දරුවන් සදහා සහකාර සහකාරියන් සොයා දීමට දැන්වීම් පලකිරීම හා විවාහය දක්වා අවශය සම්බන්දීකරනය කරදීම.

ඉඩකඩම් හා යානවාහන විකුණා ගැනීමට අවශය අය සදහා ඉතා අඩුමුදලකට දැන්වීම් පලකර ගැනුම් කරුවන් සොයාදීම 

සහ ලංකාවේ සහ ලොකයේ වැදගත් තොරතුරු ප්‍රචාරයකිරීම මෙම අඩවියේ අරමුනයි.

මෙම වෙබ් අඩවියේ දැන්වීම පලකිරීම ඉතාම පහසුයි. ගිණුමක් සකස් කිරීම හෝ ලියාපදිංචි වීමක් අවශ්‍යම නැහැ. අපගේ වෙබ් පොරමය බාවිතා කර හෝ ඊමේල් ලිපිනයට දැන්වීම යොමු කිරීම මගින් ලෙහෙසියෙන්ම දැන්වීම පලකරගත හැකියි.

එමෙන්ම ඔබගේ විශේෂාංග ලිපි හෝ පුවත් ලංකා දැන්විම් පිටුවේ නොමිලේම පලකරවා ගැනීමටත් පුලුවන්. ඔබගේ ගමේ නගරයේ පුවත් තොරතුරු අපට දැන්වීමට ප්‍රෙද්ශිය නියොජිතයෙකු ලෙස කටයුතු කිරීමට කැමතිනම් පහත සදහන්ම ක්‍රමයකින් විමසීම් කරන්න.

ඊමේල් :info@lankadanweempituwa.com
වේබ් පෝරමය: Submit Ads