Invoicing billing and inventory control System

WYGW Invoicing Billing and inventory control system

සෑම වියාපරයක්ම තම ආයතනයේ විකුණුම් සදහා ගනුදෙනු කරුවන් වෙත විකුණුම් ඉන්වොයිසියක් හෝ බිලක් නිකුත් කරනු ලබනවා. මේ මගින් ආයතනයේ දෛනික විකුනුම් වටිනාකම මේන්ම දෛනිකව ආයතනයෙන් නිකුතු කරනු ලැබු තොග පිලිබදව මේන්ම මාසික සහ වාර්ෂික විකුණුම් වටිනාකම් දැනගැනීමටත් හැකියාව ලැබේනවා. එමෙන්ම මෙම තොරතුරු ආයතනයේ ගිණුම් කටයුතු වලටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

සමහර ආයතන තම ගිනුම් කරන වැඩසටහන හරහාම මෙම ඉන්වොයිස් නිකුත් කිරීම කරන අතර සමහර ආයතන වෙනමම විකුනුම් පාලන වැඩසටයනක් බාවිතාකරනවා. වෙනමම විකුනුම් පාලන වැඩසටහනත් පවත්වා ගැනීම ගිනුම් කරනයේදී ඉතා වැදගත්. ඒ මගින් දෙවතාවක් ආයතන විකුණුම පරික්ෂාවට ලක්වන අතරම වෙනම දත්ත ගබඩාවක් තිබීම මගින් විකුණුම් සම්බන්ද විවිධ තොරතුරු වෙනම ලබාගැනීමට හැකියාව ලැබේනවා. ඒ අතර විකුනුම් කරුවන්ගේ විස්තර,ගනුදෙනු කරුවන්ගේ විස්තර, සහ කාලපරාසයක් තුල විකුනු භාණ්ඩ වල විස්තර ආදිය සදහන් කරන්න පුලුවන්.


මා වසර 23 ක පමණ කාලයක් ගණකාධිකරයෙකු ලෙස විවිධ ආයතනවල සේවය කර ලැබු පලපුරුද්ද මෙන්ම පරිගනක දැනුම උයයෝගීකරගෙන ඕනැම ආයතනයකට ලේහෙසියෙන් බාවිතා කල හැකි ඉන්වොයිස් සහ තොග පාලන වැඩසටහනක් සකස් කර තිබෙනවා.

මෙම වැඩසටහන සදහා විශේෂ පරිගනකයක් හෝ විශේෂ පරිගනක දැනුමක් අවශට නැහැ. සාමාන්‍ය පරිගනකයක මයික්රොසොප්ට් ඔපිස් පැකේජය ඇත්නම් පහසුවෙන් බාවිතා කල හැකියි.

ගිණුම් කරන පද්ධතියක් නැති ආයතනයකට උවත් මේම වැඩසටහන උපයෝගි කරගෙන ආයතනේයේ මාසික විකුනුම් විස්තරය සහ විකුනුම් වටිනාකම තොගවටිනාකම මිලදි ගැනුම් විස්තර සහ වැට් ගෙවීම් විස්තර පහසුවෙන්ම ලබාගන්නට පුලුවන්.



වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය.
මුලින්ම යුසර් නේම් සහ පාස්වර්ඩ් එකක් සකසන්න.

මෙම වැඩසටහන මගින් භාන්ඩ විකිණීම සහ සේවා සැපයීම් සදහා වෙන වෙනම ඉන්වොයිස් කල හැක. භාණ්ඩ විකිණීමේදී තොග පාලනය ද සිදුවේ.






Company Setup  ආයතනයේ විස්තර ඇතුලත් කරන්න. එවිට සියළුම ඉන්වොයිස් වල හා වාර්තාවල ආයතනයේ නම සහ ලිපිනය ඇතුලත් වේ.




                                                   භාණ්ඩ විකිණීමේ ඉන්වොයිසිය

how to Enter Invoice



                                             


ප්‍රධාන මැනුව

ඉන්වොයිස් මැනුව - ඉන්වායිසියේ  ලේ අවුට් එක ඔබට අවශය ආකාරයට සකසා ගත හැකියි.
(Edit invoice layout )
 එමේන්ම විකුණුම් සහදා මුදල් ලැබුනු පසුව PMT Allocation settlement මගින් රිසිට් පතක් නිකුත් කිරීම සහ
මුදල් ලැබුනේ වාරික වශයෙන් නම් එයද අවසානයේ නයගැති ලයිස්තුවක්ද ලබාගත හැක.



ඉතා පහසුවෙන් ඉන්වොයිස් කිරීම ඒ සමගම තොග එවේලේම අප්ඩේට් වීම සහ මුදල් ලැබීම් සහ ණයගැති ලයිස්තුව ලබාගැනීමත් සියළු පැරණි දත්ත ගබඩා වීමත් නිසා ඔබේ වියාපාරයට ඉතාමත් වටිනා වැඩසටහනකි.


මෙම වැඩසටහන ඔබගේ පරිගනකයේ තැම්පත් කිරීමට කිසිම විශේෂ පැකේජයක් අවශය නොවන අතර මයික්රොසොප්ට් ඔපිස් පැකේජය තිබීම අවශයයි. මේවන් වැඩසටහනක් අධික මිලකට වේළද පලේ අලේවි වෙනවා.  ලංකා දැන්වීම් පිටුව හරහා නොමිලේ ඩවුන්ලොඩ් කර ගැනීමට පහත පෝර්මය පුරවා ඉල්ලුම් කරන්න


නවතම

  • *Accounting/Auditing/Finance Jobs* *HR/Training Jobs* *Civil Eng/Interior Design/Architecture Jobs* *Banking/Insurance Jobs* *Sales/Manufacturing/Oper...
  • වටිනා ඉඩමක් 💞❤️💎💎💎💎ව්දේශගතවිමට ඇති නිසා ඉක්මනින් විකිණීමට ... දැඩිගමුව... හෝමාගම කඩුවෙල පාර 698 P. 20 Dadigamuwa රනාල පාර 698 ගෙදර කැලි 4 තියෙ...
  • මිල වැඩිවීමට පෙර ඔබේ සිහින යතුරුපැදිය අදම වෙන් කරගන්න....... උත්සව සමයේ විශේෂ දීමනා රැසක් සමගින්... 134,000/- +3800 ගෙවා CT 100 ES+ RMV යතුරුපැදියක් ඉ...
  • 2024/02/10 My daughter, who is an accountant, living in Singapore ,is looking for a partner . She was born on July 22, 1986. Additionally, my beautiful da...