Thursday, June 7, 2018

මයික්‍රොසොෆ්ට් සමාගම මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව

මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ. ඒ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණිනි.

මෙම ව්‍යාපෘතිය 'Project Natick' ලෙස නම් කර තිබේ.
සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය.

දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය.

ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් ආශ්‍රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රදේශයකි.

පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ.

"ගොඩබිමට වඩා ජලයේ දී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා," යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය.


Project Natick is still in the research phase. Microsoft ran a successful test last year, submerging servers in a vessel called the Leona Philpot (a nod to a character in Microsoft's Halo video games) for several months. The test was conducted 1 kilometer (0.62 miles) off the Pacific Coast.

What is Project Natick? 
Project Natick is a research project to build an underwater datacenter. Microsoft is investigating the numerous potential benefits that a standard, manufacturable, deployable undersea datacenter could provide to cloud users all over the world.

The Natick Phase 1 vessel was operated on the seafloor approximately one kilometer off the Pacific coast of the United States from August to November of 2015.

Phase 2 of Natick aims to demonstrate that we can economically manufacture full scale undersea datacenter modules and deploy them in under 90 days from decision to power on. The Phase 2 vessel was deployed at the European Marine Energy Centre located in the Orkney Islands, UK in June of 2018.

project Natick reflects Microsoft’s ongoing quest for cloud datacenter solutions that offer less resource intensive options, rapid provisioning, lower costs, and high agility in meeting customer needs.


නවතම

  • *Accounting/Auditing/Finance Jobs* *HR/Training Jobs* *Civil Eng/Interior Design/Architecture Jobs* *Banking/Insurance Jobs* *Sales/Manufacturing/Oper...
  • වටිනා ඉඩමක් 💞❤️💎💎💎💎ව්දේශගතවිමට ඇති නිසා ඉක්මනින් විකිණීමට ... දැඩිගමුව... හෝමාගම කඩුවෙල පාර 698 P. 20 Dadigamuwa රනාල පාර 698 ගෙදර කැලි 4 තියෙ...
  • මිල වැඩිවීමට පෙර ඔබේ සිහින යතුරුපැදිය අදම වෙන් කරගන්න....... උත්සව සමයේ විශේෂ දීමනා රැසක් සමගින්... 134,000/- +3800 ගෙවා CT 100 ES+ RMV යතුරුපැදියක් ඉ...
  • 2024/02/10 My daughter, who is an accountant, living in Singapore ,is looking for a partner . She was born on July 22, 1986. Additionally, my beautiful da...