වැටුප් සැකසීමේ සහ කාර්ය මණ්ඩල පැමිණීම් කළමනාකරණ පරිගනක වැඩසටහන

 ඔබගේ ව්‍යාපාරයේ සේවක වැටුප් සැකසීමට හා EPF ETF reports ඉතා පහසුවෙන් ලබාගැනීමට හා  පේ ෂීට් මුද්ණය කිරීම ඇතුළු සියළු සේවක කළමාණා කරනයන් සදහා සුදුසම ඔනැම පරිගනකයක ලේසියෙන් ස්තාපිත කලහැකි වැඩසටයනකි.


මෙම මෘදුකාංගය සමඟින් කාර්ය මණ්ඩල පැමිණීම සහ නිවාඩු වාර්තා කළමනාකරණය, සේවක මණ්ඩලය සඳහා මාසික හා දෛනික වැටුප්  ගෙවීම් සැකසීම සහ ETF/EPF බදු රඳවා ගැනීම් සමඟ බදු ගෙවීමේ වාර්තා සැකීම ඉතා පහසුවෙන් සහ නිවැරදිව සිදුකල හැකි ඩෙක්ස්ටොප් මෘදුකාංගයකි.


මෙය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා අවශ්‍ය සියලුම අවශ්‍යතා සහිත සූදානම් කළ වැටුප් ලේඛන සහ HRM පද්ධතියකි. ගෙවීම් වාර්තාව සහ ගෙවීම් පත්‍රිකා එක් වරක් පමණක් ඔබේ කාර්ය මණ්ඩල තොරතුරු ඇතුළත් කිරීමෙන් ක්‍රියා කළ හැකිය.

මෙම පද්ධතිය සමඟ ඔබට,

  • අසීමිත සේවකයින් එකතු කරන්න
  • ඕනෑම වැටුප් එකතු කිරීම්,
  • ඕනෑම වැටුප් අඩු කිරීම්,
  • ඕනෑම බදු වර්ගයක් එකතු කරන්න
  • එක්සෙල් ආකෘතිය සමඟ ඇඟිලි සලකුණු යන්ත්‍ර දත්ත අපනයනය.
  • සේවක නිවාඩු කළමනාකරණය
  • මාසික වැටුප් සකස් කිරීම
  • දෛනික වැටුප් සකස් කිරීම
  • ගෙවීම් පත්‍රිකාව සහ වැටුප් පත්‍රිකා මුද්‍රණය කිරීම
  • වෙනස් කිරීම සඳහා Excel/PDF වෙත අපනයනය වාර්තා කරන්න.
  • සරල සහ පරිශීලක-හිතකාමී
  • ජාලය හරහා ඕනෑම පරිශීලකයින් සංඛ්යාවක්

ඔබට මෙම වැඩසටයන භාවිතා කරන්නේ නම් මාසික හෝ වාර්ෂික  නඩත්තු හො සබ්කිප්ෂන් සහ  ක්ලවුඩ් දත්ත සදහා  හෝ අන්තර්ජාල ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ. මෙය පරිශීලක හිතකාමී වන අතර ඔබට  හෝ යම්  පරිගනක දැනුමක් ඇති  ඕනෑම කාර්ය මණ්ඩල සේවකටයකුට ඉතා පහසුවෙන් බාවිතා කළ හැකිය.

මේම වැඩ සටහන රුපියල් 1,800/- වැනි සුළු මුදකලට ඔබට බාගත කරගැනීට හැකියාව ඇත. එමෙන්ම පරිගනකයේ  ස්තාපිත කිරීමට අවශය උපදෙස් නොමිලේ ලබා දියහැකිය.

මිලදී ගැනීමට පෙර මෙහි ක්‍රියාකාරිත්වය ඔබට සුදුසුදැයි බැලීමට පහත ඩිමො වැඩසටයන නොමිලේ බාගත කරගන්න Demo බාගත කරගන්න                       

මිලදී ගැනීමට

සුළු මුදල් සහ මුදල් ප්‍රවාහ ගනුදෙනු වාර්තා කිරීමේ පරිගණක වැඩසටහන.

 සුළු මුදල් සහ මුදල් ප්‍රවාහ ගනුදෙනු වාර්තා කිරීමේ පරිගණක වැඩසටහන.

WYGW Cash float Control යනු කුඩා මුදල් මෙහෙයුම් සහ ගෙවීම් වවුචරය සහ ඕනෑම ආකාරයක ව්‍යාපාරයක් සඳහා චෙක්පත් ලිවීම සඳහා සහාය වන ප්‍රමුඛ පෙළේ Petty cash කළමනාකරණ මෘදුකාංගයකි.

මෙම වැඩසටහන මගින් ගෙවීම් වවුචර මුද්‍රණය කිරීමට හා එම පත්‍රිකාවට අත්සන් කිරීමෙන් මුදල් ලබන පාර්ශවයට මුදල් ලැබුණු බව සනාත කරයි. මෙමගින් සුළු මුදල් සහ මුදල් ප්‍රවාහ ගිණුම් හා සම්බන්ධ සියලුම ලියකියවිලි  දත්ත ගබඩා කිරීමේ  හා පසුව පරිශීලනය කිරීමේ අවස්තාවද සලසයි. අභ්‍යන්තර විගණකවරුන්ට මෙම ගෙවීම් පත්‍රතා සහ සුළු මදල් විගණනය පහසු කරවයි.


බොහෝ ව්‍යාපාර එදිනෙදා මිලදී ගැනීම් හෝ එක් වරකට සිල්ලර බඩු, වාහන නැවැත්වීමේ ගාස්තු සහ පෙට්‍රල් වැනි සුළු වියදම් සඳහා සුළු මුදල් ගිණුමක් භාවිතා කරයි. යම් ව්‍යාපෘතියක් හෝ වෙනත් මුදල් float භාවිතා කරන්නේ නම්, එය සුළු මුදල් ආකාරයටම පාලනය කල හැකයි. ඕනෑම සුළු මුදල් හෝ මුදල් ප්‍රවහා පද්ධතියක් හරහා ගෙවනු ලබන වියදම් පාලනය කිරීමට මෙම සුවිශේෂී සුළු මුදල් වැඩසහටන භාවිතා කරන්න.

ගනුදෙනු ඇතුළත් කිරීමේ පෝරමය ඔබට අදාළ විස්තර සහ ගිණුම් කේත සමඟ සුළු මුදල් වියදම් ඉක්මනින් ඇතුළත් කිරීමට ඉඩ සලසයි. Reference නමබර් එකක් ලබා දී ආපසු ගෙවීම කළමනාකරණය කිරීම සඳහා සුළු මුදල ගනුදෙනු සරලව සටහන් කරන්න.

මෙම වැඩසටහන මගින් වියාපාරයේ සියළුම ගෙවීම් කිරීමේදී අදාල ඉන්වොයිස් දත්ත ගබඩාකරගැනීමටත් එවා ගෙවීමේදී පේමන් වවුචරය ලෙහෙසියෙන් සකස්ප්‍ කර මුද්‍රනය කරගැනීමටත් එම වවුචරයට චෙක් පත මද්‍රණය කිරීමටත් හැකියාව ඇත.


ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යයන් සරල කිරීම සඳහා WYGW විසින් මෙම කුඩා ගිණුම්කරණ යෙදුම් නිර්මාණය කර ඇත. ඔබ මෙම මෘදුකාංගය ගැන උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර demo වැඩසටහන බාගත කරගෙන මෙය ඔබේ ව්‍යාපාරයට සුදුසු දැයි පරීක්ෂා කරන්න.

වැටුප් ලේඛනය, සේවක නිවාඩු කළමනාකරණය, සුළු මුදල්, ඉන්වොයිස් සහ ඉන්වෙන්ටරි කළමනාකරණය වැනි වැඩකටයුතු සදහා  WYGW මගින් සරල මෘදුකාංග සමඟ හොඳම විසඳුම් ඇත.

මෙම වැඩසටහන ඔබට සුදුසුදැයි දැනගැනීමට මෙම ඩිමො වැඩසටයන හරහා පුලුවන්. 

Demo බාගත කරගැනීමට                       

මේම වැඩ සටහන රුපියල් 1,800/- වැනි සුළු මුදකලට ඔබට බාගත කරගැනීට හැකියාව ඇත. එමෙන්ම පරිගනකයේ  ස්තාපිත කිරීමට අවශය උපදෙස් නොමිලේ ලබා දියහැකිය.

ගෙවීම් කිරීම සදහා 

ඉන්වොයිස් කිරීමේ තොග ගනනය කිරීමේ පරිගනක වැඩසටයන

සෑම වියාපරයක්ම තම ආයතනයේ විකුණුම් සදහා ගනුදෙනු කරුවන් වෙත විකුණුම් ඉන්වොයිසියක් හෝ බිලක් නිකුත් කරනු ලබනවා. මේ මගින් ආයතනයේ දෛනික විකුනුම් වටිනාකම මේන්ම දෛනිකව ආයතනයෙන් නිකුතු කරනු ලැබු තොග පිලිබදව මේන්ම මාසික සහ වාර්ෂික විකුණුම් වටිනාකම් දැනගැනීමටත් හැකියාව ලැබේනවා. එමෙන්ම මෙම තොරතුරු ආයතනයේ ගිණුම් කටයුතු වලටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

සමහර ආයතන තම ගිනුම් කරන වැඩසටහන හරහාම මෙම ඉන්වොයිස් නිකුත් කිරීම කරන අතර සමහර ආයතන වෙනමම විකුනුම් පාලන වැඩසටයනක් බාවිතාකරනවා. වෙනමම විකුනුම් පාලන වැඩසටහනත් පවත්වා ගැනීම ගිනුම් කරනයේදී ඉතා වැදගත්. ඒ මගින් දෙවතාවක් ආයතන විකුණුම පරික්ෂාවට ලක්වන අතරම වෙනම දත්ත ගබඩාවක් තිබීම මගින් විකුණුම් සම්බන්ද විවිධ තොරතුරු වෙනම ලබාගැනීමට හැකියාව ලැබේනවා. ඒ අතර විකුනුම් කරුවන්ගේ විස්තර,ගනුදෙනු කරුවන්ගේ විස්තර, සහ කාලපරාසයක් තුල විකුනු භාණ්ඩ වල විස්තර ආදිය සදහන් කරන්න පුලුවන්.

මා වසර 23 ක පමණ කාලයක් ගණකාධිකරයෙකු ලෙස විවිධ ආයතනවල සේවය කර ලැබු පලපුරුද්ද මෙන්ම පරිගනක දැනුම උයයෝගීකරගෙන ඕනැම ආයතනයකට ලේහෙසියෙන් බාවිතා කල හැකි ඉන්වොයිස් සහ තොග පාලන වැඩසටහනක් සකස් කර තිබෙනවා.

මෙම වැඩසටහන සදහා විශේෂ පරිගනකයක් හෝ විශේෂ පරිගනක දැනුමක් අවශට නැහැ. සාමාන්‍ය පරිගනකයක මයික්රොසොප්ට් ඔපිස් පැකේජය ඇත්නම් පහසුවෙන් බාවිතා කල හැකියි.

ගිණුම් කරන පද්ධතියක් නැති ආයතනයකට උවත් මේම වැඩසටහන උපයෝගි කරගෙන ආයතනේයේ මාසික විකුනුම් විස්තරය සහ විකුනුම් වටිනාකම තොගවටිනාකම මිලදි ගැනුම් විස්තර සහ වැට් ගෙවීම් විස්තර පහසුවෙන්ම ලබාගන්නට පුලුවන්.

වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය.

මුලින්ම යුසර් නේම් සහ පාස්වර්ඩ් එකක් සකසන්න.

මෙම වැඩසටහන මගින් භාන්ඩ විකිණීම සහ සේවා සැපයීම් සදහා වෙන වෙනම ඉන්වොයිස් කල හැක. භාණ්ඩ විකිණීමේදී තොග පාලනය ද සිදුවේ.
Company Setup  ආයතනයේ විස්තර ඇතුලත් කරන්න. එවිට සියළුම ඉන්වොයිස් වල හා වාර්තාවල ආයතනයේ නම සහ ලිපිනය ඇතුලත් වේ.

             භාණ්ඩ විකිණීමේ ඉන්වොයිසිය

how to Enter Invoice
                                         
ප්‍රධාන මැනුව


ඉන්වොයිස් මැනුව - ඉන්වායිසියේ  ලේ අවුට් එක ඔබට අවශය ආකාරයට සකසා ගත හැකියි.
(Edit invoice layout )

 එමේන්ම විකුණුම් සහදා මුදල් ලැබුනු පසුව PMT Allocation settlement මගින් රිසිට් පතක් නිකුත් කිරීම සහ
මුදල් ලැබුනේ වාරික වශයෙන් නම් එයද අවසානයේ නයගැති ලයිස්තුවක්ද ලබාගත හැක.

ඉතා පහසුවෙන් ඉන්වොයිස් කිරීම ඒ සමගම තොග එවේලේම අප්ඩේට් වීම සහ මුදල් ලැබීම් සහ ණයගැති ලයිස්තුව ලබාගැනීමත් සියළු පැරණි දත්ත ගබඩා වීමත් නිසා ඔබේ වියාපාරයට ඉතාමත් වටිනා වැඩසටහනකි.

මෙම වැඩසටහන ඔබගේ පරිගනකයේ තැම්පත් කිරීමට කිසිම විශේෂ පැකේජයක් අවශය නොවන අතර මයික්රොසොප්ට් ඔපිස් පැකේජය තිබීම අවශයයි. මේවන් වැඩසටහනක් අධික මිලකට වේළද පලේ අලේවි වෙනවා. 
මේම වැඩ සටහන රුපියල් 1,800/- වැනි සුළු මුදකලට ඔබට බාගත කරගැනීට හැකියාව ඇත. එමෙන්ම පරිගනකයේ  ස්තාපිත කිරීමට අවශය උපදෙස් නොමිලේ ලබා දියහැකිය.

මිලදී ගැනීමට පෙර මෙහි ක්‍රියාකාරිත්වය ඔබට සුදුසුදැයි බැලීමට පහත ඩිමො වැඩසටයන නොමිලේ බාගත කරගන්න Demo බාගත කරගන්න                       

වායු දූෂණය අවම කිරීම සඳහා පාපැදි භාවිතා කිරීමට ප්‍රවර්ධනයට තීරනයක්

 වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා පැවසීය.


ප්‍රවාහනයේදී පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life විසින් ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පාපැදි වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව ඔහු පැවසීය.

එබැවින් වායු දූෂණය අවම කිරීම, කාලය නාස්ති වීම වැළැක්වීම මෙන්ම පාපැදි පැදීම හේතුවෙන් බෝ නොවන රෝග රැසක් පාලනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගැනේ.

Facebook Marketplace Comes to Sri Lanka - පේස් බුක් මාකට් ප්ලේස් දැන් අපටත්...

Facebook සමාජ මාධය ජාලය විසින් Facebook Marketplace දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිවේදනය කරයි. එමඟින් ලංකිකයන්ටත් තම ප්‍රදේශයේම අයගෙන් භාණ්ඩ සොයා ගැනීමට, මිලදී ගැනීමට සහ විකිණීමට පහසු කම සැලසේ.


ෆේස්බුක් ආයතනයේ වෙළඳපල අධ්‍යක්ෂ ජෝර්ඩි ෆෝනිස් පැවසුවේ “විශේෂයෙන් COVID-19 වසංගතය අතරතුර මිනිසුන් වැඩි වැඩියෙන් අන්තර්ජාලය හරහා සමීපව කටයුතු කරනන බැවින් ශ්‍රී ලාංකිකයින්ට මිලදී ගැනීමට සහ විකිණීමට පහසු ක්‍රමයක් ලෙස Facebook Marketplace දියත් කිරීමට කටයුතු කරන බවයි. මෙම දුෂ්කර කාලවලදී මිනිසුන්ට අවශ්‍ය අයිතම සොයා ගැනීමට සහ අමතර ආදායමක් උපයා ගැනීමට මෙම නව වේදිකාව පහසු වනු ඇතැයි තව දුරටත්ත ඔහු සදහන් කරයි.

Facebook Marketplace හි දේවල් සොයා ගැනීම ඉතා සරලයි. එයට පිවිසීමට පුද්ගලයන්ට Facebook යෙදුමේ Marketplace වෙත හෝ fb.com/marketplace වෙත පිවිසීමට හැකියාව ඇත. එමගින් තම තමාට කැමති ලැයිස්තු බ්‍රවුස් කිරීමට සහ අවශයම දේ සොයාගැනීමට හැකි වනු ඇත. ඔවුන් සොයන දේ හරියටම සොයා ගැනීමට සෙවුම් කොටුව භාවිතා කළ හැකිය.

විකිණීමට ඇති අයිතමයක් ලැයිස්තුගත කිරීම වෙළඳපොලේ බාන්ඩයක් සේවීම  තරම්ම පහසුය. විකුණුම්කරුවන්ට අයිතමයක ඡායාරූපයක් සමග, නිෂ්පාදනයේ නම, විස්තරය සහ මිල ඇතුළත් කිරීමට හා අදාල විකුණුම් ස්ථානය තහවුරු කර ලැයිස්තු ගත කල හැකිය. ඔවුන්ට ඔවුන්ගේ ලැයිස්තුගත කිරීම් Facebook Buy and Sell Groups වෙත පළ කිරීමටද තෝරා ගත හැක. උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් ඔවුන් සොයන අයිතමය සොයාගෙන විකුණුම්කරුවන්ට කෙලින්ම Messenger හරහා පණිවිඩයක් ලබා දෙනු ඇත. ඔවුන්ගේ මනාපයන් අනුව ගෙවීම් ක්‍රමය තීරණය කළ හැකිය.

Facebook සියළුම ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට උපදෙස් දෙන්නේ ආරක්ෂිතව සිටීමට සහ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට දේශීය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට වෙළඳපොළ වගකීමෙන් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉඟි සොයා ගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා උපකාරක මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ විය හැක.