2024/06/10 ඊයේ, ප්‍රධාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හිමිකරු සහ ඉහල ගනයේ ආයෝජකයකු වන Rayynor Silva,මහතා Hayleys PLC සමාගමේ 5 මිලියන කොටස් රු. 525 මිලියනක ට මිලදී ගන්නා ලදී.
මේ සමඟ Rayynor, Hayleys PLC හි 2.6% ක කොටස් හිමිකම්කරු බවට පත්වී තියෙනවා. Hayleys PLC හි 51% ක කොටස් හිමිකම් පවත්වාගෙන යන Dhammika Perera මහතා විශාලතම කොටස් හිමිකම්කරුයි.