දෙවන විස්සයි-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ(15) පැවති දෙවන විස්සයි-20 තරඟයෙන් ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ලකුණු 89කට සීමා කරමින්. ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය දෙපිලම එක් තරඟය බැගින් ජයගෙන සම තත්වයක පසුවන...