ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි: ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් Masood Imad මහතා ඊයේ (23) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් තම කාර්යාලය වෙත පැමිණි මාලදි...