2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබියට: 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබිය බව ලෝක පාපන්දු ආයතනය වන FIFA(Fédération International de Football Association) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ (11) පැවති FIFA කොන්ග්‍රස් රැස්වීමේදී මේ බව නිල වශයෙන් නිවේදනය කෙරිණි. මීට අමතරව 2030 ලෝක කුසලානයේ සත්කාරකයන් ලෙස මොරොක්කෝව, ect.,
FIFA හි සියලුම සාමාජික රටවල් 211 ක් සහභාගී වෙමින් මෙම තීරණයට එළඹ ඇත.